Challenges

 21 වන ශත  වර්ෂයේ අධ්‍යාපනය අරමුණු කර ගනිමින් 2023 වර්ෂයේ දී හදුන්වා දීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකුලව පාසල සකස් කිරීමේදී ප්‍රබල බාධක යක් ලෙස පවතින් පරිගණක විද්‍යාගාරය නවීකරණය කර ගැනීම විදුහල්පති තුමා ඇතුළු අප සැමගේ විශාලම අභියෝගය වේ.

Post a Comment

Previous Post Next Post