විදුහල්පති සේවයේ අභියෝග

 පාසලේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කිරීීීමේදී විවිධාකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදු වේ.

  • ගුරුභවතුන් පාලනය
    • විවිධ පවුල් පසුබිම්,විවිධ අධ්‍යාපන මට්ටම්,විවිධ වයස් මට්ටම් වලින් යුතු ගුරුමහත්ම/මහත්මීන් පාසලේ දැක්ම කරා මෙහෙයවීම අභියෝගයකි.
  • 21 වන සියවසයට සුදුසු ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම
    • නව වැඩ ලෝකයට සුදුසු ශ්‍රම හමුදාවක් තැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව අවම වීම  හා වෙනස්වීමට දක්වන ප්‍රතිරෝධය අභියෝගයකි.
  • සම්පත් සීමිත වීම
    • අඩු ආදායම්ලාභි දෙමාපියන්ගේ දරුවන් පාසලට පැමීණෙන නිසා,වෙනත් ජනප්‍රිය පාසල් වලට මෙන් දෙමාපිය ආධාර ලැබීම අවම වීම



Post a Comment

Previous Post Next Post