සිත් පහන් කිරීමේ ගීතයට සවන් දීම තුලින් විවේක කාලයේදී විවිධ ක්‍රියාශීලි ඉරියව් වල නිරත වී පන්ති කාමරය තුලට පැමිණෙන දරුවා තුල මානසික සංවරයක් ඇති කරලීම මූලික අරමුණයි. මෙයට සවන් දීම තුලින් එම දරුවා නැවත ඉගෙනුම් කටයුතු සඳහා නිරවුල් මනසකින් සුදානම් වීම සිදු වේ.
Tags:
Best Practices