පුංචි අපේ පොත් පෙරහැර


පොත් කියවීම මගින් අප ලබන්නා වූ මහා සාගරයක් වැනි දැනුම් සම්භාරය අපේ ජිවිත ආලෝකමත් කරයි. ඒ නිසාම  පොත් යනු ගෞරවයට පාත්‍ර විය යුතු උතුම් වස්තුවකි. කුඩා කල සිටම දරුවන් හට පොතට ගෞරව කිරීමට පොත් පෙරහැර මගින් හුරුකරයි.

.  






Post a Comment

Previous Post Next Post