මම පංචාලි ,
මාගේ අවුරුදු 48 ක ජිවන ගමනේ අවුරුදු 25ක් අධ්‍යාපනයට සෘජුව දායක වී ඈත. තුලින් මාහට ලැබුණු වරප්‍රසාද බොහෝය. එයින්අවූරුදු 6 ක් දුෂ්කර සේවයට අයත් විය. පළමු දරුවා කුසේ දරාගෙන බස් 4 කින් පාසලට ගියෙමි. එයින් වරප්‍රසාද ලැබූ දෙදෙනෙක් අද මාගේ නිවස තුල ඇත. නමුත් මා ගැන කනදරාව යාය 2 පාසලේ දරුවකු FB පිටුවේ තැබූ සටහන පිලිබදව මාතුල ඇත්තේ මහත් ආඩම්බරයකි.
Tags:
My Profile