ප්‍රාථමික අංශයේ පරිගණක සාක්ෂරතාව අවම වීම

       6 ශ්‍රේණියේ සිට පරිගණක විෂය ක්‍රියාත්මක වුවද ප්‍රාථමික අංශයෙන් ඒ සඳහා අඩිතාලමක් නොලැ‌බේ.වර්තමාන අවශ්‍යතාවය හා 21 වන සියවසයේ වැඩ ලෝකය සඳහා අවශ්‍ය පුද්ගලයින් බිහි කිරීමට මූලික අඩිතාලම ප්‍රාථමික අංශයේදිම ලබා දීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.වර්තමානයේ ගෝලීය වසංගත තත්වය නිසා තාක්ෂණික පුහුණුව අවශ්‍යම කුසලතාවයක් වේ.

Post a Comment

Previous Post Next Post