වර්තමාන කොවිඩ් වසංගත තත්වය හමුවේ පාසලේ මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය MSteams හරහා ක්‍රියාත්මක වේ.ඒ් මඟින් සිසුන්ට මාර්ගගතව ලබා දෙන පැවරුම්,ප්‍රශ්න පත්‍ර ගොනුවක් ලෙස ඒකරාශී කරමින් භාවිතය හා පරිශීලනය පහසු කිරීම සඳහා බිලොග් පිටුවක් නිර්මාණය සුදුසු යැයි යෝජනා කරමි.මෙය ඉගෙගෙම් කළමනාකරණ පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමෙන් ගුරුභවතුන් විසින් සකස් කළ පැවරුම් හා ප්‍රශ්නපත්‍ර ආදිය හුයමාර් කර ගැනිමටද අවස්ථාව උදා වේ.
Tags:
My Innovations