කියවීමේ කඳවුර

 මෙහිදී දරුවන්ගේ පොත් කියවීමේ කුසලතාවය ඉහළ නංවාලීම අපේක්ෂා කරන අතර, කියවීමට ළමුන් පෙළඹවීම මූලික අරමුණ වේ. මසකට එක පොතක්වත් අඩුම තරමින් කියවීම තුලින් දරුවන් නිර්මාණාත්මකව ලිවීමේ කුසලතාවය ඔප් නංවාලීම බලාපොරොත්තු වේ.




Post a Comment

Previous Post Next Post