2025 දී මාගේ සිහින පාසල

 මාගේ සිහින පාසල සියලු දෙනාම ප්‍රමුදිතව සතුටින් කාලය ගත කරන ස්ථානයකි. දැනුම් කුසලතා ආකල්ප සංවර්ධනයට අවශ්‍ය මඟපෙන්වීම හා  කීකරුකම තුළ ගොඩනැඟුණු පරිසරයක් එහි ඇත. 

ප්‍රමුදිත පරිසරයක් තුළ ප්‍රමුදිත මනසක් ඇතිකර ගනී  විපිලිසර බව නැති වේ.ජාතියට දායාද කරන දරුවාට අභිමානය ගෙන දෙන යහපත් සිතුවිලි  සමුදායක් මෙම පාසල  තුළ ඇත.


ක්‍රියාකාරකම් පාදකක වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලිය.


ප්‍රසන්න ප්‍රබෝධමත්  පරිසරය 


සියලුම ක්ෂේත්‍ර වලට අදාල විෂය සමගාමී  ක්‍රියාකාරකම්  


තත්ත්වය මුල්කරගත් හැසිරීම් රටාවන්





ගුණධර්ම හා ආකල්ප සංවර්ධනය

මනා පෞරුෂයකින් හෙබි ගුරු හා  සිසු පරපුරක් බිහි කරන ස්ථානයක් 


21සියවසට ගැලපෙන තාක්ෂණික දැනුමින් හෙබි පරපුරක් බිහි කරන ස්ථානයක්

                   


Post a Comment

Previous Post Next Post