නම
ධනුෂ්කා තරංගි කුමාරසිරි
ගුරුවරියක් ලෙස පත්විම් ලැබු දිනය
2009/08/03
පළමු පත්වීම
බප/හෝ/විද්‍යාදීප විද්‍යාලය
දෙවන පාසල
බප/කොද/ශා.ක්ලෙයාර් බාලිකා විද්‍යාලය
සහකාර විදුහල්පති ලෙස පළමු පත්විම ලැබූ පාසල
බප/කොද/ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය
නියෝජ්‍ය විදුහල්පති ලෙස දැනට සේවය කරන පාසල
බප/කොද/ඩඩ්ලි සේනානායක විද්‍යාලය
මම ඉගෙනුම ලැබූ පාසල්
බප/ හෝ/ජනාධිපති විද්‍යාලය
බප/කොද/සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය.
උසස් පෙළ
විද්‍යා විෂයයන්
උපාධිය
තොරතුරු හා සන්නිවේදනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
වෘත්තීය සුදුසුකම්
අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව
පෞද්ගලික අංශයේ රැකියාවක සිට ,ගුරු වෘත්තියට පැමිණි නමුත්,දරුදැරියන්ට ඉගැන්වීමෙන් ලත් ආත්ම තෘප්තිය ඉමහත්ය.
අහඹු ලෙස වුවත් විදුහල්පති සේවයට සුුුුුුුුදුසුකම් ලැබීමෙන් වෙනස්ම වූ අත්දැකීම් රාශියක් හා දැනුමක් ලැබීණි.
පාසලක් පරිපාලනය සඳහා අවශ්‍ය දැනුම,කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීම විදුහල්පති ධාරිතා පුහුණු වැඩසටහනට සම්බන්ධ වීමේ ප්‍රධාන අරමුණකි.