ජාතික විෂයමාලාව සඵලදායිව ක්‍රියාත්මක කිරීම, සාක්ෂාත් කිරීම

 4.1.1 




* ඉහත ආකාරයට පාසල තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඵලදායි පාසලක් නිර්මාණය කර ගනියි. 
        * විෂයමාලා කමිටු පිහිටුවීම 
        * විෂයමාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය භෞතික  පහසුකම්, පුහුණු අවශ්‍යතා ගුරුවරුන්ට ලබා දීම 
        * පාසලට අනන්‍ය වු සංස්කෘතියක්  ගොඩනැංවීම තුළින් සැඟවුණු විෂයමාලාව සඳහා අවස්ථාව සැපයීම 
        * පාසල පිටත ප්‍රජා සම්බන්ධතා මනාව පවත්වා ගෙන යාම   

Post a Comment

Previous Post Next Post