මා සිහින දකින පාසල සියලුදෙනාම සතුටින් සහ නිදහසේ සැහැල්ලුවෙන් කටයුතු කරන ස්ථානයකි.
දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කරන ස්ථානයකි.
ජීවනකුසලතා පුහුණු කරවයි.
පරිසරයට ගොස් ඉගෙනුමට අවස්ථා
නිරීක්ෂණය තුළින් ස්වයං ඉගෙනුමට අවස්ථා
ඉතා පැහැදිලිව පහළට ගලා යන පරිපාලන ව්‍යුහයක් එහි ඇත.
දවසේ විදුහල්පති පත් කිරීම මඟින් පරිපාලන කාර්යය පිළබඳ ආචාර්ය මණ්ඩලයටද අවබෝධයක් ලබා දීමට හැකියාව ලැබී ඇත.
පාසලට ඇතුල් වූ ස්ථානයේ සිටම ඉතා ප්‍රසන්න හා ප්‍රබෝධමත් පරිසරයක් දක්නට ලැබේ.
උදෑසන ආගමික වතාවත් සියලුම ආගම් වලට අදාළව පාසලේ වෙන් කළ ස්ථාන කිහිපයක් සිදු වේ.
ඉන්පසු එක ස්ථානයකට රැස් වී උදෑසන රැස්වීම සිදු වේ.නිවේදන කටයුතු භාෂා තුනෙන්ම සිදු කෙරේ.
Tags:
My School in 2025